මම ඔබට ඔ බෙි නම කියා අමතමි
ඒ මගේ සුපුරුදු බසෙනි
ඔබ හිස හරවා බලයි
ඔබේ නම ඔබ සවන සිප ගත් හෙයින්
නමට වෙන්වූ බසක් නැති බව
මම පසක් කළෙමි
මම ඔබට ආදරෙයි කියා
කීවෙමි මගේ බසින්
ඔබ නොදැක් වූයෙහිය කිසිදු ප්‍රතිචාරයක්
මම ඔබට ඔබේ නම කියා අමතමි