tag:blogger.com,1999:blog-7162707821408332856.post8837265330278647619..comments2023-09-11T21:45:03.067-07:00Comments on නිර්මාණ ප්‍රතිභා( සාහිත්‍ය-කලා විවේචන හා විමර්ෂණ): නෙළුම් පොකුණ“, අපටත් ඕනෑ නැද්ද? “.....එඩ්වින් පීරිස්http://www.blogger.com/profile/06110597429815929046noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7162707821408332856.post-91184518217059037082013-01-18T22:53:21.661-08:002013-01-18T22:53:21.661-08:00ඔය පොකුණට අරක්ගත් රාක්ෂයෙක් ඉන්නවා. නලපාන ජාතකයේ ඉ...ඔය පොකුණට අරක්ගත් රාක්ෂයෙක් ඉන්නවා. නලපාන ජාතකයේ ඉන්න රාක්ෂයා වගේ. හැබැයි මේ රාක්ෂයාට ලජ්ජා බය කියන ධර්මය කියාදී දමනය කරන්න බැහැ. කවදා හෝ ඌ විහින් නැහෙන තුරු අපට ඉවසීමෙන් බලාඉන්න වෙනවා. හැබැයි කාලය වේගයෙන් ගතවෙනවා. එය මහත් සතුටක්. පොකුණට බහින්න පුළුවන් රාජපක්ෂ/රාජ්යපක්ෂ අයට පමණයි. ඒ වසුරු හඳුන් කලක මෙන් නළලේ උලාගනිමින් 'ජැක්' ගහන කළා ව්යාපාරිකයන්ටනම් ඒ නරාවල අනෝතත්ත විලකි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.com