Sunday, January 18, 2015

*මුහුණට මුහුණ *



මුහුණ දෙස බලන්න
දෙනෙත් හමුවනු ඇති
දෑස් දෙස හොදින් බලා සිටින්න
දෑත් එක්වනු ඇත
අත් නොහැර බැදි සිටින්න
හදවත් පෙනෙනු ඇත
කියවන්න හදෙහි ඇති දේ
හදට හද වෙලෙනු ඇත
හිත් දෙකක් මුත්
දැනෙනු ඇත හද එකක් ලෙස

No comments:

Post a Comment