Tuesday, June 4, 2013

ස්වාධීන රූපවාහිනි ය මල්වර වෙයි.


1979වර්ෂයේ ආරම්භ කරන ලද ස්වාධීන රූපවාහිනී සේවය අද තිස් හතර වසරක් සපුරා සිය යොවුන් වියට සම්ප්‍රාප්ත වූ බව සතුටින් සිහිපත් කිරීම වටී.එය මෙතෙක් කළ සාර්ථක සේවයට ප්‍රේක්ෂක අපගේ උපහාරය පුද කෙරෙන අතර,ඉදිරියේදී තව තවත් අපූර්වවූ නවාංග ඉදිරිපත් කරමින් ජන හද හා මනස පෝෂණය කරනු ඇතැයි විශ්වාසයෙන් යුතුව අපේක්ෂා කළ හැකිය.වත්මන් සභාපතිවර රොස්මන්ඩ් සේනාරත්තයන්ගේ විවිධ අංශවල හැකියාව හා දක්ෂතාවත් නිහතමානී සමබර ජිවන ආකල්පයනුත් පිහිට කර ගනිමින් ස්වාධීන රූපවාහිනියමලින් හා  පලයෙන් සරුසාර වනු ඇති බව කාගේත් විශ්වාසයයි.එහි සියලු කාර්යය මණ්ඩලයද ප්‍රතිභාවෙන් හා දක්ෂතාවෙන් පිරිපුන් අනභිභවනීය හැකියාවෙන් සපිරි බව ස්වකීය කාර්යයෙන්ම තහවුරු කොට ඇත. එම සියලු දෙනාගෙන් සමන්විත අනගි ස්වාධීන රූපවාහිනි සේවයට ප්‍රේක්ෂක අපගේ ආසිරි පිරිනැමේ'....

2 comments:

  1. maha rajaat gooni nathuwa kade yana ITN channel eka gana oba liya ati post eken apa hata therum yanne ek deyak pamani. Enam obath me ratehi sitinaa kalaakaruwan yai kiyaaganna, wala pallata yamata niyamithawa sitina, awasthaawadee kapati ralen ekeku pamanak bawai.

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete